ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය නවත්වනු: මාර්තු 17දා කොලඹ රැස්වීමට එක්වන්න!
මෙම රැස්වීම අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය කම්කරු පන්තියේ දේශපාලන ඉදිරිදර්ශනය සාකච්ඡා කරනු ඇත.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.
යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.
මෙම රැස්වීම අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය කම්කරු පන්තියේ දේශපාලන ඉදිරිදර්ශනය සාකච්ඡා කරනු ඇත.
“ඇමරිකානු ආන්ඩුවට මිනිසුන් ගැන එතරම් සැලකිලිමත් වෙනවා නම්, සංක්‍රමනිකයන් එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන්නේ ඇයි? ඇමරිකානු ජනතාවට ඇති ලොකු ම තර්ජනය ට්‍රම්ප් පරිපාලනයම තමයි,” රජයේ පාසල් ගුරුවරියක්.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසු-සිසුවියෝ, තම පීඨවල යටිතල පහසුකම්වල අප්‍රමානවත් බව, ඉහල යන ජීවන වියදම් සහ තමන් මුහුන දෙන පීඩනකාරී අධ්‍යයන කොන්දේසි ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පවසා සිටියහ.
සෝෂලිසම් ඒඅයි හඳුන්වා දීම සම්බන්ධ ව අදහස් දැක් වූ බහුතරයක් දෙනාගෙන් ලැබුනේ උනන්දු සහගත ප්රතිචාරයකි.